Obage Ruwa Magemai (ඔබගේ රුව මාගේමයි) Lyrics

Read Obage Ruwa Magemai (ඔබගේ රුව මාගේමයි) Lyrics here. Obage Ruwa Magemai song lyrics are written by Sunil Wimalaweera and sung by M.S Fernando & Ranjani Perera. This song is composed by M K Roksami.

Obage Ruwa Magemai Lyrics

Obage Ruwa Magemai Lyrics in Sinhala & English

Song Info:

  • Name: Obage Ruwa Magemai
  • Movie/Album: Unknown
  • Language: Sinhala
  • Singer: M.S Fernando
  • Lyrics: Siddharth-Garima
  • Music: M K Roksami
  • Release Year: Unknown

Obage Ruwa Magemai Lyrics (English)

obage ruwa magemai sathute mal pidimai

pera maga muthu pedemai o...o..ooo..
kiripeni se pehemai
obage hada magemai kathare mal pidimai
novidapu suwa sedemai o...o..ooo..
ranrasa se pehemai

sansare kembim soya soya sithu pethu de

tirasara una....
sungare pem peni powa powa sina salala
thurulata wela....
seethala hima lanwewi
unusuma mata onewe
pem sililsre ma math kala

obage hada magemai kathare mal pidimai
novidapu suwa sedemai o...o..ooo..
ranrasa se pehemai

pem sihine lowa dena gani kiya
biye seke ma hada goluwela.....
santose innako oya nisa diwa reye ma
umathuwa giya.....
sira geya binde obai
ma sitha danne obai
pemsililare ma math una

obage ruwa magemai sathute mal pidimai

pea maga muthu pedemai o...o..ooo..
kiripeni se pehemai
obage hada magemai kathare mal pidimai
novidapu suwa sedemai o...o..ooo..
ranrasa se pehemai

ඔබගේ රුව මාගේමයි Lyrics

ඔබගේ රුව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු පෑදේමයි
කිරි පැණි සේ පෑහේමයි

ඔබගේ හද මාගේමයි
කතරේ මල් පීදේමයි
නොවිඳපු සුව සෑදේමයි
රන් රස සේ පෑහේමයි

සංසාරේ කෙම් බිම් සොයා සොයා
හිතූ පැතූ දේ තිරසර වුණා
ශෘංගාරේ පෙම් පැණි පොවා පොවා
සිනා සලාලා තුරුළට වෙලා
සීතල හිම ලන්දේ මේ
උණුසුම මට ඕනෑ වේ
පෙම් සිලිලාරේ මා මත් වුණා

පෙම් සීනේ ලොව දැන ගනී කියා
බියේ සැකේ මා හද ගොළු වෙලා
සන්තෝසේ ඉන්නකො ඔයා නිසා
දිවා රැුයේ මා උමතුව ගියා
සිර ගෙය බින්දේ ඔබයි
මා සිත දන්නේ ඔබයි
පෙම් සිලිලාරේ මා මත් වුණා

හඬ - එම්.එස් ප‍්‍රනාන්දු/රංජනී පෙරේරා
පද - සුනිල් විමලවීර
ස්වර - එම්.කේ රොක්සාමි
චිත‍්‍රපටය - හරිම බඩු තුනක් 

This is the end of Obage Ruwa Magemai (ඔබගේ රුව මාගේමයි) lyrics in Sinhala & English fonts. If you discover any mistake in the lyrics, please let us know by using the contact form.

The above lyrics are provided for educational purposes only. The lyrics of Obage Ruwa Magemai song are the property and copyright of their owners.

Please do not enter any spam link in the comment box.

Post a Comment (0)
Previous Post Next Post